29.4 C
Colombo
Tuesday, April 15, 2025

රනිල් තවත් මළගෙදරකට විදෙස් ගතවෙයි

- Advertisement -

වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍යය උත්සවයට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (25) රාත්‍රියේ ජපානය බලා පිටත්ව යෑමට නියමිතයි.

ජනාධිපතිවරයාගේ මෙම සංචාරය අතරතුර එරට අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ඇතුළු ජපාන රජයේ ඉහළ පෙලේ නිලධාරීන් රැසක් හමුවීමට ද නියමිතව බවයි වාර්තා වන්නේ.

එහිදී මෙරටට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳවද එරට බලධාරීන් හා ජනාධිපතිවරයා අතර සාකච්ඡා සිදුවනු ඇති.

මීට දින කිහිපයකට පෙර ජනාධිපතිවරයා දෙවන එළිසබෙත් රැජිණගේ අවසන් කටයුතු සඳහා සහභාගීවීමටද විදෙස් ගතවූවා.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දය ගැන ප්‍රකාශයක්

පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු මේ වන විට බොහෝ දුරට සාමකාමීව සිදුවන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ,...

සංස්කෘතියට පටහැනි අවුරුදු උත්සවවලට වැඩ වරදී

අවුරුදු සිරිත් විරිත්වලට නොගැලපෙන දේවල් එක් කිරීමෙන් වළකින්නැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා අවුරුදු උත්සව සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඔහු...

නීති විරෝධීව වියලි කහ රැගෙන ආ පිරිසක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස වියලි කහ තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ සැකකරුවන් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඒ සමග ඔවුන් විසින් ගෙන...

POPULAR ARTICLES