රනිල් කඩන මැතිවරණ නීති-හරීන්ට උපදේශක තනතුරක්

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබෙනවා. ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41/1 වගන්තියට අනුව බවයි පැවසෙන්නේ. ඒ අනුව හරීන් ප්‍රනාන්දු මහතාව සංචාරක, ඉඩම් , ක්‍රීඩා හා තරුණ කටයුතු සම්බන්ධයෙන් විශේෂ උපදේශකයෙකු ලෙස පත් කර තිබෙන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලිපියක් මගින් මේ බව දැනුම් දී තිබෙනවා. … Continue reading රනිල් කඩන මැතිවරණ නීති-හරීන්ට උපදේශක තනතුරක්