රනිල් මහබැංකු අධිපති පුටුවට දිනේෂ්ව යෝජනා කරයි
කමර්ෂල් බැංකුවේ සහ හැටන් නැෂනල් බැංකුවේ හිටපු සභාපතිවරයකු වන දිනේෂ් වීරක්කොඩි මහතාව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධූරයට පත් කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා ඇති බව වාර්තා වනවා. මේ සම්බන්ධව පසුගිය කාලය පුරාවටම මාධ්‍ය වාර්තා පලවූ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දිනේෂ් වීරක්කොඩි මහතා පවසා සිටියේ එවන් පියවරක් සම්බන්ධයෙන් තමන් කිසිසේත්ම නොදන්නා … Continue reading රනිල් මහබැංකු අධිපති පුටුවට දිනේෂ්ව යෝජනා කරයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed