24.9 C
Colombo
Thursday, November 28, 2024

තෙල් පෝලිමේ මැරුණ අය බලන්න නොගිය රනිල් ගුටි කෑ විරුවන් බලන්න යයි

- Advertisement -

අරගලය අතරතුර තුවාල ලැබීන් රෝහල්ගත වූ හමුදා නිලධාරීන්ගේ සැපදුක් බැලීමට වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (15) දින හමුදා රෝහල වෙත ගියා.

මෙම අවස්ථාවට යුද හමුදාපතිවරයා ද සහභාගි විය.

කෙසේ නමුත් තමන් අරගලයට පක්ෂ බවට පාර්ලිමේන්තුවේදී පවා වරින් වර පැවසූ ඔහු අරගලය අතරතුර තුවාල ලැබූ සාමාන්‍යය ජනතාවගේ සුවදුක් විමසීමට කිසිඳු අවස්ථාවක ඉදිරිපත් නොවූ තත්වයකදී ගෝඨාභය රාජපක්ෂ සහ තමන්ව ජනතාවගෙන් ආරක්ෂා කරගත් සන්නධ හමුදාවන්ගේ සුවදුක් පමණක් විමසීම විශේෂත්වයක්.

එමෙන්ම, තමන් ඇතුලු පිරිසගේ ක්‍රියාකලාපයන් නිසා ඇතිවූ පෝළිම් වල මියගිය පිරිස් වල පවුල් සම්බන්ධයෙන් සුවදුක් විචාරීමක්ද කිසිවිටකත් සිදු වී නෑ.

RECENT ARTICLES - SINHALA

මන්ත්‍රී අර්චුනා අධිකරණයට භාරවෙලා

රිය අනතුරක් සිදුකොට පුද්ගලයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාගේ වරෙන්තුව ආපසු කැඳවීමට...

ණය ශ්‍රේණිය ඉහළ දාන්න මූඩිස් ආයතනයේ අවධානය

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දැමීම කෙරෙහි මූඩිස් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයේ අවධානය යොමුව තිබෙනවා. රොයිටර් පුවත් සේවය අද (28) වාර්තා කළේ, ශ්‍රී...

දීඝදන්තු 1 හස්තියා මරුට

කලාවැව ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ දීඝදන්තු 1 හස්තියා විදුලි සැර වැදී මරණයට පත්වී තිබෙනවා. ආඬියාගල ගිඟුරුවැව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක පැටලීමෙන් හස්තියා...

POPULAR ARTICLES