රනිල්ට කොළඹ නීති පීඨයෙන් හූ සංග්‍රහයක්

කොළඹ නීති පිඨයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එහි සිසුන්ගෙන් විරෝධය එල්ල වී තිබෙනවා. අද (10) පෙරවරුවේ කොළඹ නීති පිඨයේ පැවැති උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව ඉන් පිටව යන අවස්ථාවේ ජනාධිපතිවරයාට මෙම විරෝධය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.