30 C
Colombo
Monday, January 6, 2025

Breaking: රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනපති ලෙස පත්කෙරේ

- Advertisement -

වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37/1 වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් එම පත්කිරීම සිදුකර ඇති බවයි.

ජනාධිපතිවරයා මේ වන විට දිවයිනෙන් බැහැරව සිටින බැවින් මෙම තීරණය ගත් බව කතානායකවරයා වෙත ජනාධිපතිවරයා දැනුම්දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ලංකා ගුරු සංගමයෙන් අගමැතිනියට චෝදනා

උසස්වීම්, වැටුප් වර්ධක හා සේවා ස්ථිර කිරීම් ලබා ගැනීමට නොහැකිව සිටින ලක්ෂයකට වැඩි ගුරු පිරිසකගේ ගැටලු වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරිය නිසි මැදිහත්වීමක් සිදු නොකරන බවට...

සීදුව වෙඩිතැබීමෙන් තුවාල ලැබූ තවත් අයෙක් මරුට

සිදුව, වෙලබඩ ප්‍රදේශයේදී පසුගිය 28 වැනිදා සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි තවත් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් තිදෙනෙකු...

නිවාඩුවට විශේෂ දුම්රිය කාලසටහනක්

ජනවාරි සහ පෙබරවාරි මාසවල විශේෂ දුම්රිය ධාවන කාලසටහනක් නිකුත් කර තිබෙනවා. ඒ තෛපොංගල්, නිදහස් උත්සවය ‍සහ සති අන්ත නිවාඩු දින වෙනුවෙන්. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ...

POPULAR ARTICLES