30 C
Colombo
Thursday, April 17, 2025

රන්ජන් ජනපති සමාව ඉල්ලයි

- Advertisement -

අධිකරණයට අපහාස කිරීමේ ‌‌චෝදනාවට වැරදිකරු වී වසර 4ක බරපතළ වැඩ ඇතිව අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ජනාධිපති සමාව ලබා ගැනීමේ ලිපියට අත්සන් තබා තිබෙනවා.

ඒ අනුව එම ලියකියවිලි නීතීඥ අශාන් ප්‍රනාන්දු මහතා විසින් ඊයේ (03) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වෙත භාර දීමට කටයුතු කළා.

එම ලියකියවිලි ඉදිරි දිනෙක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීමට නියමිතයි.

කෙසේ වෙතත් රන්ජන් රාමනායක මහතා සිරගතවීමට පෙර පැවසුවේ මෙවැන්නක්,

RECENT ARTICLES - SINHALA

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි

2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 816,191ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එම අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවක...

මුදල් හා රත්‍රන් කාරයක සඟවලා: බුද්ධි නිලධාරියෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

ස්මෝටර් රථයක සඟවා තිබූ රුපියල් තුන්කෝටි විසිඅට ලක්ෂ හතළිස් දහසක මුදලක් හා ග්‍රැම් 150ක ප්‍රමාණයෙන් යුත් රන් භාණ්ඩ සමඟ පුද්ගලයින් 5 දෙනෙකු සැකපිට අත්අඩංගුවට...

හෙටින් ඇරඹෙන “සිරි දළදා වන්දනාව”

වසර 16කට පසු  පැවැත්වෙන “සිරි දළදා වන්දනාව”හෙටින් (18) ඇරඹෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ මෙහි සමාරම්භක අවස්ථාව හෙට (18) දහවල් 12.30ට පමණ සිදුවන අතර ‍ජනාධිපති...

POPULAR ARTICLES