රංජිත් මට බැල්ලි කිව්වා-ඩයනා ගමගේ
ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් සඳහන් කර සිටියේ කාන්තාවන්ට ගරු කිරීම පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනාගේ වගකීම බවයි. එමෙන්ම පාර්ලිමේන්තුවේ තුළ කිසිදු කාන්තාවකට අපහස කිරීම තහනම් වන බවත් එය පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ගෙන ඒම කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරිය පවසා සිටියා. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඩයනා ගමගේ, ”පාස්කු ප්‍රහාරය සම්බන්ධ ප්‍රශ්නයක් නගපු … Continue reading රංජිත් මට බැල්ලි කිව්වා-ඩයනා ගමගේ
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed