පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ගේ නිවසේ වහලයේ සිවිලිම මත සිටි අටු බස්සන් නොහොත් බකමූණන් 03 දෙනෙකු සොයාගෙන තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි විසින් කළ දැනුම්දීමකට අනුවයි මෙම බකමූණන් සොයාගෙන ඇත්තේ.
ඒ අනුව එම සත්ත්වයින්ව නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකයට භාර දී තිබෙනවා.