28.4 C
Colombo
Monday, December 2, 2024

රත්වත්තේ දෙපළ යළි රිමාන්ඩ්

- Advertisement -

නීති විරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ දෙසැම්බර් 06 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ අද (02) ඔවුන් දෙපළ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

මිරිහාන, ඇඹුල්දෙණිය ප්‍රදේශයේදී හිටපු අමාත්‍යවරයාගේ බිරිඳට අයත් තෙමහල් නිවසක තිබී ලියාපදිංචි නොකළ ලෙක්සස් වර්ගයේ මෝටර් රථයක් පසුගියදා මිරිහාන පොලිසිය විසින් සොයාගැනීමට සමත් වුණා.

RECENT ARTICLES - SINHALA

අපේක්ෂකයින්ගේ ආදායම් වාර්තා ගැන කොමිසමෙන් නිවේදනයක්

0
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්, අපේක්ෂකයින් නියෝජනය කරන ලද පක්ෂවල ලේකම්වරුන් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් විසින් සිය ආදායම් වියදම් වාර්තා එළැඹෙන 06 වැනි දින...

මහවිරු සැමරුම් ප්‍රචාරය කිරීමේ සිද්ධිය: එක් අයෙකුට ඇප

මහවිරු සැමරුම් උත්සව පැවති බවට අසත්‍ය තොරතුරු පළ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනාවකට  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කැළුම් හර්ෂණ නැමැත්තාට කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය...

අනුර මගේ වැඩ පිළිවෙලම ගෙනියනවා – රනිල් (වීඩියෝ)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තමා එකඟ වූ ප්‍රතිපත්ති රාමුව ඉදිරියට ගෙන යෑම ගැන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ වත්මන් ආණ්ඩුවට ප්‍රශංසා කරන බව...

POPULAR ARTICLES