අර්බුද මැද රවීගේ නම ගැසට් කරලා
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම ගැසට් කර තිබෙනවා මැතිවරණ කොමිසම විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබුණා. මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා සහ ඉලංකෙයි තමිල් අරසු කච්චිහි P. සත්‍යලිංගම් මහතා යන අයගේ නම් ද ගැසට් කර තිබෙනවා.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed