රනිල් සමඟ වැඩ කරන්න සූදානම් – ඇමරිකාවෙන් ක්ෂණික ප්රතිචාර
අභිනව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ සමඟ වැඩකටයුතු කිරීමට සූදානම් බව ඇමරිකානු තානාපතිනිය පවසනවා. ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්. වත්මන් අර්බුදයන්ට මුහුණ දිය හැකි රජයක් ස්ථාපිත කර IMF සහ අනෙකුත් දීර්ඝ කාලීන ආර්ථික විසඳුම් කෙරෙහි නව අග්රාමාත්යවරයා යොමු වෙනු ඇතැයි තමා සිතන බවත් එහි සඳහන්.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed