29 C
Colombo
Monday, April 7, 2025

සුරාබදු දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක්

- Advertisement -

2025 වර්ෂයේ මාර්තු 31 වන විට සුරාබදු දෙපාර්තමේන්තුව උපයා ඇති සුරාබදු අදායම බිලියන 61.3 ක් බව නිවේදනයක්නිකුත් කරමින් සඳහන් කරනවා.

එය 2024 වර්ෂයේ පළමු කාර්තුවට වඩා 117.7%ක වර්ධනයක් වනවා.

සුරාබදු අදායම වැඩිවීමට හේතු ලෙස නව රජයේ ප්‍රතිපත්ති හා සියලු ශ්‍රේණිවල සුරාබදු නිලධාරීන්ගේ පුර්ණ කැපවීම බව සුරාබදු කොමසාරිස් ජනරාල් ප්‍රකාශ කරනවා.

RECENT ARTICLES - SINHALA

තීරු බදු ගැන කතා කරන්න විජිත චන්ග් හමුවෙන්න ගිහින්

අමෙරිකාව පැනවූ තීරු බදු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි...

තීරුබදු ගැටලුවට රටක් ලෙස මුහුණ දෙමු-ජනපති

අමෙරිකානු තීරුබදු පැනවීමෙන් උද්ගත වන ගැටලුවට පක්ෂ භේදයකින් තොරව සියලුදෙනා රටක් ලෙස එක්ව මුහුණ දිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ...

මෙරට විදෙස් සංචිත ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය, 2025 මාර්තු මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.51ක් දක්වා ඉහළ ගොස් ඇති බව...

POPULAR ARTICLES