Onmax DT සභාපති අල්ලන්න රතු වරෙන්තු

නීති විරෝධී පිරමීඩාකාර ගනුදෙනු කළැයි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කර ඇති ‘Onmax DT’ පුද්ගලික සමාගමේ සභාපති සහ ජෝර්ජියානු ජාතිකයකු ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනය සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (11) විවෘත වරෙන්තු නිකුත් කළා. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කළේ මෙම නීති විරෝධී මුල්‍ය ගනුදෙනු කළ ‘Onmax DT’ පුද්ගලික … Continue reading Onmax DT සභාපති අල්ලන්න රතු වරෙන්තු