25 C
Colombo
Friday, January 10, 2025

රතුකුරුස නිවාස සංකීර්ණය හුදෙකලා කරයි

- Advertisement -

කළුතර උතුර ජනරජ නිවාස සංකීර්ණයෙන් කොවිඩ් ආසාදිතයෙකු හමුවීමෙන් අනතුරුව  එම නිවාස සංකීර්ණය හුදෙකලා කළ බව කළුතර-උතුරු පොලිසිය පවසයි.

නොවැම්බර් 19 වන දින සිදු කළ අහඹු පීසීආර් පරීක්ෂණයක් මගින් අදාල කාන්තාවට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇති අතර නිවාස 64 කින් පමණ සමන්විත මෙම නිවාස සංකීර්ණයේ සෙසු පිරිසගේද පීසීආර් පරීක්ෂණ සිදුකරන තුරු මෙම සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

හුදෙකලා කරන ලද  නිවාස සංකීර්ණයට මේ  වන විට  පොලිස් ආරක්ෂාව යොදවා ඇත.

RECENT ARTICLES - SINHALA

බහාලුම් රථ 1000කට ආසන්න ප්‍රමාණයක් වරායේ හිරවෙලා

ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය හේතුවෙන් බහාලුම් ප්‍රවාහන රථ 800 - 1000ක් අතර ප්‍රමාණයක් වරාය තුළ රැදී සිටින බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය...

කටුනායක ගුවන්තොටුපළේ සිට මාකුඹුරට බස් රථ සේවාවක්

ශ්‍රී ලංකා මණ්ඩලය විසින් කටුනායක ගුවන්තොටුපළ සහ මාකුඔුර - බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අතර සුඛෝපභෝගී බස් රථ සේවාවක් අද (10) සිට ආරම්භ කර තිබෙනවා. ගුවන්තොටුපළ හා...

අද සිට වැස්ස වැඩි වෙන හැටි

0
දිවයිනේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවල අද (10) සිට ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා...

POPULAR ARTICLES