24 C
Colombo
Friday, November 29, 2024

තෙල් සහ විදුලිය භාවිතය අඩු කරන්න..! – ජනපති

- Advertisement -

තෙල් සහ විදුලිය භාවිතය අවම කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ, අද (16) දිනයේ ජාතිය අමතමින්.

මෙම දුෂ්කර අවස්ථාවේ ජනතාව විසින් එම වගකීම අවබෝධ කොටගෙන කටයුතු කරනු ඇතැයි තබා බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

ආනයන මිල පාලනය සම්බන්ධයෙන් ඇති ප්‍රධනතම ගැටළුව වන්නේ ලෝක වෙළඳපොල තුල වේගයෙන් ඉහළ යන ඛණිජතෙල් මිල බවත් ආනයන වියදමෙන් 20%කට වඩා වැයවන්නේ ඛණිජතෙල් ආනයනයට බවත් ඔහු පවසනවා.

පසුගිය මාස කිහිපය තුල ලෝක වෙළඳපොලේ තෙල් මිල දෙගුණයකට වඩා වැඩිවූ බවත් එබැවින් දේශීය තෙල් මිලද ඉහළ දැමීම නොවැලැක්විය හැකි හේතුවක් වූ බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

වාහන සඳහා පමණක් නොව විදුලිය ජනනයටද විශාල වශයෙන් ඉන්ධන භාවිතා වන බැවින් පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව රජයේ අවධාණය යොමුකොට ඇති බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අද පැවැති මාධ්‍ය...

අම්පාරේ ට්‍රැක්ටර් අනතුරට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා රිමාන්ඩ්

අම්පාර, කාර්තිව් හිදී 5 දෙනෙකු ගමන් කළ ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන්අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා දෙසැම්බර් 2 වැනිදා දක්වා රක්ෂිත...

පොහොර සහනාධාරය ලැබෙන හැටි මෙන්න

හෙක්ටාරයකට රුපියල් 25,000 බැගින් වු ගොවි සහනාධාරය අනිවාර්යෙන්ම ගොවි ගිණුම්වලට බැර කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ අනුව රුපියල් මිලියන 20,000...

POPULAR ARTICLES

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අද පැවැති මාධ්‍ය...

ප්‍රභාත් ජයසූරියගෙන් වාර්තාවක්

කඩුලු 100 සීමාවට ළඟා වූ ලොව දෙවැනි වේගවත්ම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය වාර්තා අතරට එක් වී තිබෙනවා. තරඟ 17න්...