29 C
Colombo
Saturday, December 21, 2024

විශ්වවිද්‍යාලවල නව අධ්‍යයන වර්ෂයට ලියාපදිංචිය අද සිට

- Advertisement -

2023 උසස් පෙළ ප්‍රතිඵල මත 2023 /2024 අධ්‍යයන වර්ෂයට සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා වන කඩයිම් ලකුණු ඊයේ නිකුත් කිරීමත් සමග විශ්ව විද්‍යාල සදහා ලියාපදිංචිය අද සිට සිදු කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග කියා සිටියේ, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාගත හැකි බවයි.

එමෙන්ම, දෙසැම්බර් මාසයට පෙර සියලු දෙනා බඳවා ගැනීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළා.

මේ අතර, සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ලබන අඟහරුවාදා යළි විවෘත කරන බව එහි පාලනාධිකාරිය සදහන් කළා.

RECENT ARTICLES - SINHALA

කොළඹ – නුවර මාර්ගයේ තවත් අනතුරක්

කොළඹ - නුවර මාර්ගයේ උතුවන්කන්ද ප්‍රදේශයේ නුවර දෙසට ධාවනය වෙමින් තිබු  බහළුම් රථය රියදුරුට රථය පාලනයෙන් ගිලිහි අනතුරක් සිදුව තිබෙනවා. එහිදී බහලුම් රථය තවත්...

ජනාධිපති අරමුදල ගැන හෙළිදරව්වට දයාසිරිගෙන් උත්තරයක්

තමා ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගෙන ඇත්තේ නීත්‍යානුකූලව බවත් එවකට සිටි ජනාධිපති, කථානායක සහ විපක්ෂ නායකවරයාගේ අනුමැතියද ඊට හිමිව ඇති බවත් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු...

හාල් හොරකම් කළ දෙන්නෙක් අත්අඩංගුවට

සහල් කිලෝ 1000කට ආසන්න ප්‍රමාණයක් සොරකම් කළ පුද්ගලයන් දෙදෙනෙකු කළුතර දකුණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් දෙදෙනා කළුතර සෙන්ට්‍රල් හන්දිය ප්‍රදේශයේ තොග වශයෙන්...

POPULAR ARTICLES