Update : 10.20
මහර බන්ධනාගාරයේ මේ වන විට ඇතිව තිබෙන තත්ත්වය මත එම බන්ධනාගාරයේ සිටින රැදවියන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කර දෙන ලෙස ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් බන්ධනාගාර ප්‍රධාන පිවිසුම අවට රැස්ව තිබෙනවා.
ඔවුන් පවසන්නේ වෙඩි තැබීම්වලින් මේ වන විට එක් රැදවියෙකු පමණක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පැවසුනද රාගම රෝහලේ මියගිය තවත් රැදවියන් සිටින බවයි.
එම නිසා බන්ධනාගාරය තුළ කොවිඩ් අවධානමේ පසුවන තම පවුලේ රැදවියන් ආරක්ෂා කර දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.
රැදවියන්ගේ ජීවිත බේරාදෙන ලෙස ඉල්ලා ඥතීන් බන්ධනාගාරය ඉදිරිපිට

- Advertisement -
RECENT ARTICLES - SINHALA
මාධ්‍යවේදී ෆසීර් කුලියාපිටිය උසාවියෙන් එළියට ඇදලා දාලා
තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංගමයේ ලේකම් මාධ්‍යවේදි ෆසීර් මොහොමඩ් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ වාර්තාකරණයේ යෙදෙමින් සිටියදී එහි සේවය කරන පොලිස් නිලධාරීන් විසින් ඔහුගේ වාර්තාකරණයට බාධා කරමින්...
පාසල් බස් රථයක් අනතුරකට ලක්වෙලා – 28ක් රෝහලේ
මහියංගනය තිස්සපුර PTS මංසන්ධියේදී පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් අනතුරට ලක්වීමෙන් 28 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අද (25) උදෑසන මෙම අනතුර සිදුවී ඇති බව...
ට්‍රම්ප්ගේ තීරුබදු ගැන රජයෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකා දුත පිරිසක් වොෂින්ටන් ඩීසීහි (Washington, D.C) එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේදී පසුගිය අප්‍රේල් 22 වන දින, එහි තානාපති ජේමිසන් ග්‍රියර් (Jamieson Greer)...
POPULAR ARTICLES