දුරබැහැර ගමන් සඳහා යන පොලිස් නිලධාරීන් හට ලබාදෙන දීමනාව වර්තමානයට නොගැලපෙන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අයවැය කතාව සිදුකරමින් පවසා සිටියා. ඒ අනුව දැනට ලබාදෙන දීමනාව වෙනුවට ආහාර හා නවාතැන් සදහා ලබාදෙන දීමනාව සංශෝධනය කර තිබෙනවා. නමුත් එම මුදල කොපමණක්ද යන්න ජනාධිපතිවරයා අයවැය කතාවේදී සදහන් කළේ නැහැ. එමෙන්ම මේ වන විට නවතා දමා තිබූ ආපදා … Continue reading අයවැයෙන් පොලීසියටත් සහන
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed