29 C
Colombo
Friday, January 24, 2025

කුලී බද්ද ගෙනාවේ දේපළ බද්ද වෙනුවට –  මහාචාර්ය වසන්ත අතුකෝරළ

- Advertisement -

දේපළ බද්ද ක්‍රියාත්මක කිරීම වෙනුවට රජය විසින් ආරෝපිත කුලී ආදායම් බද්ද පැනවීමට කටයුතු කරමින් සිටින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසනවා.

ඔහු අවධාරණය කර ඇත්තේ 2025 වර්ෂය වනවිට දේපොළ බද්දක් රට තුළ ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කරන බවයි.

කෙසේවෙතත් ලබන වසරේ අප්‍රේල් මාසය වනවිට එම බද්ධ ක්‍රියාත්මක කිරීමට නම් මේ වනවිට සැලසුම් සකස් කළ යුතුව තිබුණ ද එය කර ගැනීමට නොහැකි තත්ත්වයක් හේතුවෙන් ආරෝපිත කුලී ආදායම් බද්ද පැනවීමට රජය කටයුතු කරමින් සිටින බව වසන්ත අතුකෝරළ මහතා සඳහන් කරනවා.

ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ දේපොළ බද්දක් රට තුළ ක්‍රියාත්මක වන්නේ නම් අයුතු ආකාරයේ මුදල් ඉපැයීම් සමබන්ධයෙන් වාර්තා වන බවයි.

RECENT ARTICLES - SINHALA

පුනරීන් බලාගාරයට රනිල්-අදානි ගිවිසුම අනුර කැන්සල් කරයි!

මන්නාරමේ මෙගාවොට් 484 ක ධාරිතාවයකින් යුතු සුළං බලාගාර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අදානි ග්‍රීන් එනර්ජි එස්එල් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් තීරණය...

5 ශිෂ්‍යත්වයේ දිවයිනේ ප්‍රථමයෝ

2024 ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් 18 දෙනෙකු ඉහළම ලකුණු ලබාගෙන සිටින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් අද (24) පෙරවරුවේ...

සලෝචන ගමගේට ඇප

රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සලෝචන ගමගේට ඇප හිමිව තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය...

POPULAR ARTICLES