කුලී බද්ද ගෙනාවේ දේපළ බද්ද වෙනුවට –  මහාචාර්ය වසන්ත අතුකෝරළ

දේපළ බද්ද ක්‍රියාත්මක කිරීම වෙනුවට රජය විසින් ආරෝපිත කුලී ආදායම් බද්ද පැනවීමට කටයුතු කරමින් සිටින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසනවා. ඔහු අවධාරණය කර ඇත්තේ 2025 වර්ෂය වනවිට දේපොළ බද්දක් රට තුළ ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කරන බවයි. කෙසේවෙතත් ලබන වසරේ අප්‍රේල් මාසය … Continue reading කුලී බද්ද ගෙනාවේ දේපළ බද්ද වෙනුවට –  මහාචාර්ය වසන්ත අතුකෝරළ