රටේ සහල් සහ වී තොග පිළිබඳ වාර්තාව ජනපති අතට සනුරි ද සිල්වා November 7, 2024 - Advertisement - සහල් සහ වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සැකසූ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදී තිබෙනවා. වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් එම ලේඛනය ජනාධිපතිවරයා වෙත බාරදී ඇති බව වාර්තා වනවා. Related RECENT ARTICLES - SINHALA වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙදෙනෙකු රෝහලේ හිරුණි විජේසිංහ - November 7, 2024 0 වෙන්නප්පුව, කිඹුල්ගාන ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අදාල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ දෙදෙනෙකු රෝහල්ගත කළ බව පොලිසිය පවසනවා. මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ 65 හැවිරිදි... අනුර පත්කළ සභාපතිට එරෙහිව සේවක සේවිකාවන් පාරට බැහැලා හිරුණි විජේසිංහ - November 7, 2024 0 ජනාධිපතිවරයා විසින් පත්කළ තල් සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා, දූෂිත පුද්ගලයෙකු බව කියමින් තල් සංවර්ධන මණ්ඩලයේ යාපනය කාර්යාලයේ සේවක සේවිකාවෝ ඊයේ (06) යාපනයේ දී විරෝධතාවයක... PAYE Tax එක අඩුකරනවා – අනුර ෆාතිමා සුමෙයියා - November 7, 2024 0 උපයන විට ගෙවීමේ බද්ද (PAYE Tax) හි අනිවාර්යය සංශෝධනයක් ඉදිරි අයවැය මඟින් සිදුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එය යහපත් සංශෝධනයක් වනු... POPULAR ARTICLES