ජනතාව සමග වැඩි කාලයක් සබඳතා පවත්වන ත්‍රීරෝද රථ රියදුරන්ව කඩිනමින් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන්නැයි ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි.
දෙසැම්බර් 19 වන දින පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී එහි ලේකම් එල්. රෝහණ පෙරේරා මේ බව පැවසීය.