දුමින්ද එරෙහි පෙත්සමේ ගෝඨා වගඋත්තරකරුවෙක් කරන ලෙස ඉල්ලීමක්

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ප්‍රදානය කර තිබෙන ජනාධිපති සමාව බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් වල වගඋත්තර කරුවකු ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමට පෙත්සම්කාර පාර්ශ්වය විසින් අද (17) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ … Continue reading දුමින්ද එරෙහි පෙත්සමේ ගෝඨා වගඋත්තරකරුවෙක් කරන ලෙස ඉල්ලීමක්