විදෙස් නෞකාවලට මෙරට පර්යේෂණ කටයුතු අත්හිටුවයි

විදේශ රටවල පර්යේෂණ නෞකාවලට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ පර්යේෂණ කටයුතු කිරීමට අවසර ලබාදීම නැවත සලකා බලනතුරු වසරක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවා. විදේශ කටයුතු අමාත්‍යංශය පැවැසුවේ, ඒ සම්බන්ධව අදාළ රටවල්වලට දැනුම් දීමට කටයුතු කර ඇති බවයි. නමුත් පර්යේෂණ නෞකාවලට සැපයුම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා වරායන්හි නැංගුරම්ලා හැකි බවත් එය වැළැක්විය … Continue reading විදෙස් නෞකාවලට මෙරට පර්යේෂණ කටයුතු අත්හිටුවයි