25.1 C
Colombo
Saturday, November 30, 2024

වැදගත් අය ගෝල්ෆේස් යන්නෙ නෑ; ‘ගෝටා ගෝ ගම’ කානිවල් එකක්..! – ඇමති ප්‍රසන්න

- Advertisement -

ගෝල්ෆේස් පිටියේ සිදුවන විරෝධතාවයට මුල් කාලයේදී වටිනාකමක් තිබුණද මේ වන විට එය සැනකෙළියක් බවට පත්ව ඇති බව මහජන ආරකෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ඒ, අද (21) දින පාර්ලිමේන්තුව අමතමින්.

අදාල විරෝධතාවයට මේ වන විට සංගීතමය ස්වාභාවයක් සහ ‘බිග් මැච්’ ස්වාභාවයක් ලැබී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

“ඒවල බඩු බෙදන විදිහ දැක්කම මිනිස්සු කළකිරුණා. අද ඒවට මිනිස්සු යන්නෙ නැත්තෙ ඒකයි. වැදගත් මිනිස්සු..ඊයෙ පෙළපාලියක් ගියා ඒත් ඒ අය එතනට ගියේ නෑ. ඒ අය දැන් ඒවා ප්‍රතික්ෂේප කරනවා.” යැයි අමාත්‍යවරයා පවසනවා.


RECENT ARTICLES - SINHALA

කෙහෙළිය ඇමති මණ්ඩලයේ විශ්වාසය කඩකරලා

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සඳහා ව්‍යාජ කරුණු ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් මණ්ඩලයේ සාමුහික විශ්වාසය...

අල්ලස් ගත් ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට

අල්ලස් ගත් බවට සිදුකළ විමර්ශනයකින් අනතුරුව මීගමුව කොට්ඨාස වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මෝටර් රථයක් සම්බන්ධයෙන් සිදුවූ ආරවුලකට අදාලව...

අයහපත් කාලගුණය ජීවිත 15ක් බිලි අරන්

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය මඟින් දිවයිනේ කාලගුණ පද්ධතියට සිදු වු බලපෑම අදින් පසුව අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව කාගුණවිද්‍යා...

POPULAR ARTICLES

කෙහෙළිය ඇමති මණ්ඩලයේ විශ්වාසය කඩකරලා

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සඳහා ව්‍යාජ කරුණු ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් මණ්ඩලයේ සාමුහික විශ්වාසය...

මන්ත්‍රී වරප්‍රසාද කපල නැහැ – පාර්ලිමේන්තු මහ ලේකම්

නවක මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද ඒ ආකාරයෙන්ම ලබා දෙන බවත් ඒවායේ කිසිදු කප්පාදුවක් මෙතෙක් සිදුකර නොමැති බවත් පාර්ලිමේන්තු මහ ලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය පවසනවා. ...

ලංකාවට හෙට ලකුණු 413ක ඉලක්කයක්

සංචාරක ශ්‍රි ලංකා - දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන අද (29) දිනය නිමාවට පත්වන විට දෙවෙනි ඉනිමට පන්දුවට පහ‍ර දෙමින් සිටි...