23 C
Colombo
Thursday, January 23, 2025

93 වන ඔස්කා සම්මාන රාත්‍රියේ ප්‍රතිඵල

- Advertisement -

93 වන ඔස්කාර් සම්මාන උ‍ළෙලේ හොදම චිත්‍රපටය වශයෙන් මෙවර සම්මානයට පාත්‍ර වූයේ Chloé Zhao අධ්‍යක්ෂණය කල Nomadland චිත්‍රපටයයි.

එය හොදම අධ්‍යක්ෂණයයි.

මිට පැය කිහිපයකට පෙර සම්මාන උළෙල පැවැත්වුනේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් හිදි.

හොදම නලුවාට හිමි සම්මානය මෙවර හිමි වූයේ The Father හි රඟපෑ ANTHONY HOPKINS වෙතයි.

හොදම නිලියට හිමි සම්මානය Nomadland හි රංගනය දැක් වූ FRANCES MCDORMAND වෙත හිමි විය.

හොදම සහාය නලූවා වූයේ DANIEL KALUUYA යි.ඒ Judas and the Black Messiah චිත්‍රපටය සඳහාය.

හොදම සහාය නිලිය වූයේ Minari හි රඟ පෑ YUH-JUNG YOUN ය.

හොදම සජිවිකරණ චිත්‍රපටය වූයේ SOUL චිත්‍රපටයයි.

MANK චිත්‍රපටය වෙනුවෙන් Erik Messerschmidt හට හොදම කැමරා ශිල්පියාට හිමි සම්මානය හිමි විය.

MA RAINEY’S BLACK BOTTOM චිත්‍රපටයට හොදම වේශ නිරුපණ සම්මානය හිමි විය.

හොදම වාර්තා චිත්‍රපටය වූයේ MY OCTOPUS TEACHER ය.

SOUND OF METAL චිත්‍රපටය හොදම සංස්කරණය සම්මානය දිනා ගන්නට විය.

හොදම සංගිතයට හිමි සම්මානය SOUL වෙත හිමි විය.

RECENT ARTICLES - SINHALA

Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. මීට අමතරව...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

POPULAR ARTICLES