25 C
Colombo
Friday, January 3, 2025

පසුගිය දින තුනේ අධිවේගයේ ආදායම මෙන්න

- Advertisement -

ඉකුත් 10,11සහ 12 යන දින තුළ සමස්ත අධිවේගී මාර්ග පද්ධතිය තුළ වාහන 366,000ක් අධිවේගී මාර්ගවල ධාවනය වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව, එම දිනයන්හි  අධිවේගී මාර්ගවලින් උපයන ලද ලද ආදායම රුපියල් මිලියන 126ක්.

අධිවේගි මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආර්. ඒ. ඩී. කහටපිටිය මහතා මේ බව සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ජීන් ඇන්ටිට පහරදීමක්

සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිනියක වන ජීන් ප්‍රිම්රෝස් නතානියෙල්ස් නොහොත් ජීන් ඇන්ටිට පුද්ගලයින් දෙදෙනෙකු නිවසට පැන පහර දී තිබෙනවා. එම පහරදීමෙන් ඇයට සහ ඇගේ සැමියාට තුවාල සිදුව...

වැස්සේ වෙනසක්

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පැවති වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (03) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ නමුත්...

මාතර බන්ධනාගාර සිද්ධිය ගැන විමර්ශනයක්

ගසක අත්තක් කඩා වැටීමෙන් බන්ධනාගාරයේ රැඳවියෙක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර බන්ධනාගාරය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ මෙම...

POPULAR ARTICLES