24 C
Colombo
Sunday, January 5, 2025

ඉවතලන මුහුණු ආවරණවලින් කොවිඩ් පැතිරීමේ අවධානමක්

- Advertisement -

කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා වෛරසය ආරම්භක කාලයේ පටන්ම මහජනතාව භාවිතා කරන මුහුණු ආවරණ හේතුවෙන්ද කොවිඩ් පැතිරීමේ අවධානමක් පවතින බව පරිසරවේදිනී ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය අනතුරු අඟවනවා.

ඇය පෙන්වා දෙන්නේ රෝහල්වල මෙන්ම පෞද්ගලිකවද භාවිත කරන මුහුණු ආවරණ, ආරක්ෂිත ඇඳුම් සහ අත් ආවරණ විනාශ කිරීමේ නිසි ක්‍රමවේදයක් මේ වන තෙක් ක්‍රියාත්මක නොවන බවයි.

මේ හේතුවෙන් පාවිච්චි කරන ලද මුහුණු ආවරණ පරිසරයට මුදාහැරීම නිසා කොවිඩ් 19 වෛරසය පැතිරීමේ අවදානමක් ඇතැයි ඇය පවසනවා.

ඇය පෙන්වා දෙන්නේ නිවාසවලින් ඉවතලන මුහුණු ආවරණ පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය කළමනාකරණ වැඩපිළිවෙළ යටතේ රැගෙන යන අතර මේ හේතුවෙන් අපද්‍රව්‍ය කළමනාකරණ සේවකයන්ද වෛරසයට නිරාවරණයවීමේ අවදානමක් පවතින බවයි.

RECENT ARTICLES - SINHALA

කෝටි 32 ක මියුසිකල් ගහපු හරීන්

තරුණ සේවා සභාව මඟින් සංවිධානය කළ Smart Youth Night නමැති සංගීත සංදර්ශන මාලාව සඳහා රුපියල් කෝටි 32කට අධික මුදලක් වැය කර ඇති බව අනාවරණය...

බොන අයට හඳුන්නෙත්තිගෙන් එතනෝල්

අඩු මිලකට ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඊයේ (03) ලංකා සීනි සමාගමට...

අදානි ව්‍යාපෘති ගැන බලන්න යළිත් කමිටුවක්

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අධ්‍යනයට යළි කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. බලශක්ති අමාත්‍යාංශය විසින් ඊට අදාළ යෝජනාව ලබන අමාත්‍ය මණ්ඩල...

POPULAR ARTICLES