26.2 C
Colombo
Wednesday, March 26, 2025

බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේ රිය අනතුරක්

- Advertisement -

බදුල්ල – බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ දෝව ප්‍රදේශයේදී අද(23) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පුදග්ලයින් 04 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලිසිය සදහන් කළේ, බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

බස් රථයෙහි තිරිංග පද්ධතියෙහි ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ

RECENT ARTICLES - SINHALA

බොරු නොකියා බැරි නම් බැහැ කියලා කියන්න – නාමල්

වත්මන් රජය මැතිවරණ කාලයේදී පොරොන්දු ගණනාවක් ලබාදී බලයට පැමිණි නමුත් දැන්, අර්බුදය මෙතරම් ගැඹුරු බව අපි දැනගෙන නොසිටි බවට ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා...

දෙවුන්දර වෙඩිතැබීම ගැන තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

මාතර දෙවුන්දර ප්‍රදේශයේ තරුණයින් දෙදෙනකු ඉලක්ක කර ගත් වෙඩිතැබීම සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබූ මෝටර් රථයක් පිළිබඳව පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා. අදාළ සැකකටයුතු මෝටර්...

සජිත් එක්ක සජබට ගමනක් නැහැ – සරත් ෆොන්සේකා

සමගි ජන බලවේගය කඩා වැටීමට ලක්වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා. අද (25) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ. ඒ...

POPULAR ARTICLES