28.4 C
Colombo
Tuesday, October 22, 2024

බණ්ඩාරගම ප්‍රාදේශීය සභා ලේකම්වරිය මාරු කිරීමට රෝහිතට චෝදනා

- Advertisement -

බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය මාරු කිරීමට එරෙහිව ඊයේ (14) එම සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වා තිබෙනවා.

පසුගිය කාලයේ ප්‍රාදේශීය සභාවේ දූෂණ වංචා නවත්වා ජනතා මුදල් ආරක්ෂා කිරීමට ලේකම්වරිය කටයුතු කළ බව පවසමින් මෙම විරෝධයට විශාල පිරිසක් එක්ව තිබුණා.

මහජන නියෝජිතයන් ගණනාවක් සහ බෞද්ධ හිමිවරුන්ද සහභාගි වු මෙම විරෝධතාවය පැයකට ආසන්න කාලයක් පැවති බවයි වාර්තා වන්නේ.

මෙහිදී විරෝධතිවයේ සිටි පිරිස් අතර, ‘බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව දූෂිත රෝහිතගේ ග්‍රහණයට‘ ආදී වශයෙන් පුවරු අල්ලාගෙන සිටිනු දක්නට ලැබුණා.

එහිදී අදහස් දැක්වූ පිරිස් චෝදනා කළේ, මේ පිටුපස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සිටින බවයි.

RECENT ARTICLES - SINHALA

රංජන්ගෙන් අනුරට ලියුමක්

වසර හතක් ගතවන තුරු මැතිවරණයකට තරඟ කළ නොහැකි ලෙස තමන්ට එරෙහිව පනවා ඇති තහනමේ කාලය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීමට හැකිවන පරිදි අඩු කරන...

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට අපි යන්නේ නෑ – විජිත

24 වනදා සැමෝවවලදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මෙන්න අමාත්‍යවරුන් වශයෙන් කිසිවෙකු සහභාගි නොවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,...

කොළඹ වරායේ බදු සහන හිමිවන අලුත්ම පිරිස

නැගෙනහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතිය "විශේෂිත ව්‍යාපෘතියක්" වශයෙන් නම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා විසින් කළ යෝජනාවක් අනුව...

POPULAR ARTICLES

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

2023/2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ලබන 31 වැනිදා දක්වා සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ පිළිබඳව අධ්‍යාපන...

ශිෂ්‍යත්ව විභාගය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්

ආන්දෝලනයට තුඩුදුන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සිය නිර්දේශ කඩිනමින් යොමු කරන බව මානව හිමිකම් කොමිසම පවසනවා. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා...

රත්තරන්ගේ බෑනගෙ ගෙදරින් මතුවු වාහන දෙක

හිටපු වරාය අමාත්‍යවරයකු වන රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනාට අයත් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසේ සඟවා තිබූ රුපියල් කෝටි හයක් පමණ වටිනා බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක්...