රෝහිත අබේගුණවර්ධනගේ කාර්යාලය ගිනිබත් වෙයි
හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ කාර්යාලයට විරෝධතාකරුවන් විසින් ගිනිතබා තිබෙනවා. මේ අතර, සනත් නිශාන්ත සහ රමේෂ් පතිරණ යන අමාත්‍යවරුන්ගේ නිවාස වලට විරෝධතාකරුවන් ගිනිතබා තිබෙනවා. තවද, මීගමුවේ පිහිටි ඇවෙන්රා ගාඩන්ස් හෝටලය ගිනිගෙන ඇති බව වාර්තා වනවා.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed