රුක්ෂාන් බෙල්ලන සුළු සේවකයන්ගේ අත්අඩංගුවට

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාව සුළු කාර්ය මණ්ඩලයේ සේවකයින් පිරිසක් විසින් බලහත්කාරයෙන් ඔහුගේ කාර්යාලයේ රඳවාගෙන ඇතැයි වාර්තා වනවා. මේ හේතුවෙන්, කොළඹ ජාතික රෝහලේ උණුසුම් තත්ත්වයක්ද ඇතිව තිබෙනවා. එම අවස්ථාවේ දී වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සුළු සේවකයින්ට දැඩි දෝෂාරෝපණයක් එල්ල කළා. ඔහු කියා සිටියේ, පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ … Continue reading රුක්ෂාන් බෙල්ලන සුළු සේවකයන්ගේ අත්අඩංගුවට