29 C
Colombo
Saturday, July 6, 2024

රුක්ෂාන් බෙල්ලනත් රනිල් ලගට

- Advertisement -

එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරුන් පත්කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (03) පැවැත්වුණා.

මෙහිදී කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාටද සංවිධායක ධුරයක් හිමිව තිබෙනවා.

ඒ අනුව ඔහු එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ ආසනයේ සංවිධායක ලෙස පත් කර තිබෙන බවට වාර්තා වනවා.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා විසින් සුළු සේවකයන් ඉලක්ක කරගෙන විටින් විට ප්‍රකාශ නිකුත්කළ අයෙකු වන අතර පසුගිය පෙබරවාරි මස ඔහු කළ ප්‍රකාෂයකට විරෝධය පළ කරමින් සුළු සේවකයෝ ඔහුව කාර්යාල අඩස්සියේ පැය 07කට ආසන්න කාලයක් රඳවා තබාගැනීමටද කටයුතු කරනු ලැබුවා.


RECENT ARTICLES - SINHALA

78 හැවිරිදි කාන්තාවක් දූෂණය කිරීමේ සිද්ධියකට පාසල් සිසුවෙක් අත්අඩංගුවට

බලන්ගොඩ නගරය ආශ්‍රිතව ඇති දොරවෙල ඔය ප්‍රදේශයේදී ඉකුත් 27වනදා 78 හැවිරිදි විවාහක කාන්තාවක දුෂණය කර අභිරහස් ලෙස ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 17 හැවිරිදි පාසල්...

සජිත්ට නාමල්ට තියෙන එකම සුදුසුකම තාත්තල ජනාධිපති වුණ එක – අනුර

සර්වජන බලය ලැබී බොහෝ කාලයක් ගත වුවද ලංකාව තුළ ලේ උරුමයෙන් දේශපාලන නායකයන් තෝරා ගැනීමේ ක්‍රමය වෙනස් වී නොමැති බව ජාතික ජන බලවේගයේ නායක...

දයාසිරි පොලීසි ගිහින්

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ  දයාසිරි ජයසේකර මහතා අද (06) මරදාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුළුවීමට බාධා කිරීම  සම්බන්ධයෙන්...

POPULAR ARTICLES

අපිට හැමෝම හොරා හොරා කියලා බනිනවා – නාමල්

තාක්ෂණය සමඟ බද්ධ වුණු රාජ්‍ය යාන්ත්‍රණයක් සහ රාජ්‍ය පාලනයක් නිර්මාණය කිරීම තුළින් වංචාව හා දූෂණය අවම කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව පොහොට්ටුවේ...

රත්නපුර නගරය අඳුරු වෙයිද?

වීදී ලාම්පු සදහා රත්නපුර මහ නගර සභාව ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලින් විදුලි බල මණ්ඩලයට අයවිය යුතු රුපියල් මිලියන ගණනක මුදල් නොගෙවීම නිසා...

අද රාත්‍රියේ සිට පැය 18ක ජල කප්පාදුවක්

අද (04) රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පවසන්නේ කොළොන්නාව නගර සභා බල සීමාව,...