රුසියානු හමුදා ප්‍රහාර වලින් යුක්‍රේනයේ සිය ගණනක් ජීවිතක්ෂයට 

රුසියානු හමුදාව විසින් එල්ල කළ ප්‍රහාරවලින් යුක්‍රේන වැසියන් 137 දෙනෙකු පමණ මියගොස් ඇති බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසනවා. යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ මෙම ප්‍රහාර වලින් මියගොස් ඇති පිරිස අතර සිවිල් වැසියන් ද සිටින බවයි. රුසියානු හමුදා ප්‍රහාර වලින් යුක්‍රේන හමුදා භටයින් 316ක් තුවාල ලබා ඇති බව ජනපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. මේ අතර රුසියානු … Continue reading රුසියානු හමුදා ප්‍රහාර වලින් යුක්‍රේනයේ සිය ගණනක් ජීවිතක්ෂයට