සජබෙන් ෆොන්සේකා දොට්ට?

සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා එම පක්ෂයේ සියලු‍ කටයුතුවලින් ඉවත් කර තිබෙන බවට වාර්තා වනවා. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු සදහන් කළේ සරත් ෆොන්සේකා පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට සහභාගී කර නොගැනීමටද තීරණය කර ඇති බවයි. පක්ෂ නායකත්වය විවේචනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් මෙම තීරණය ගත් බව පැවසෙනවා. තවද මෙතෙක් කලක් දරනු ලැබු … Continue reading සජබෙන් ෆොන්සේකා දොට්ට?