සජිත් රෝහල්ගත කෙරේ

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අසනීප තත්වයක් මත රෝහල්ගත කර ඇති බව වාර්තා වනවා. ඒ අනුව, ඔහු පෞද්ගලික රෝහලක මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ. එමෙන්ම, විරෝධතාවය අතරතුර රාජිත සේනාරත්න හට ද පහරදෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයන්හි හුවමාරු වනවා. https://www.facebook.com/travelpointp/videos/1201595340608246