26 C
Colombo
Friday, January 24, 2025

රන්ජන් පාර්ලිමේන්තුවට එන විදිහ සජිත් හෙළිකරයි

- Advertisement -

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ ඇතිවන පළමු පුරප්පාඩුවේදීම රන්ජන් රාමනායක මහතාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ජනාධිපති සමාව ලැබූ රන්ජන් රාමනායක මහතා සහභාගී වූ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,

“හරිම කනගාටුයි. රන්ජන් ට ලැබිලා තියෙන්නේ අර්ධ නිදහසක්. ප්‍රජාතන්ත්‍රවාදී අයිතියත් හිමිවෙන්න තිබ්බා. අපි යෝජනා කරනවා ජනාධිපතිතුමාට සියලුම දේශපාලන අයිතිවාසිකම් සහිතව ඒ නිදහස රන්ජන් රාමනායක මහතාට ලබාදෙන්න කියලා.

නමුත් අපි ඒක මේ අවස්ථාවේ දැඩි ලෙස විවේචනය කරන්න යන්නේ නැහැ. නමුත් මේ නිදහසෙන් අපි සෑහීමකට පත්වෙන්නේ නැහැ.

එතුමාව කවුරුත් පාලනය කරන වහලෙක් නෙමෙයි. හරි තැනට එතුමා එයි. ඇදලා ගන්න ඕනේ නැහැ.”


RECENT ARTICLES - SINHALA

Breaking: මහින්දගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ඉවත් කරනු ලැබූ සිය ආරක්ෂිත සංචිතය යළි ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික...

ඊ ටිකට් මාෆියාවට තවත් තුනක් අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කරවාගැනීමේදි වැඩි මිලට දුම්රිය ටිකට්පත් අලෙවි කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සහායක ශිල්පියකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ...

අතරමඟ නතර වුන පාලම් ව්‍යාපෘතිය

නිසි සැලසුමක් නොතිබීම හේතුවෙන් නෙදර්ලන්ත ආධාර ඇතිව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ පාලම් ව්‍යපෘතියක් අතරමග නතර වී ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය...

POPULAR ARTICLES

Breaking: මහින්දගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ඉවත් කරනු ලැබූ සිය ආරක්ෂිත සංචිතය යළි ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික...

කෝපා කමිටුවට අලුත් සභපතිවරයෙක්

දසවැනි පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා පත්කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ, රජයේ...

ස්පා හිමිකරුවෙක්ට බරපතළ වැඩසහිත සිර දඬුවම්

තෙරපිවරියන් වශයෙන් සේවය කිරීම සඳහා රැකියා ලබා දෙන බව පවසා ඉන්දුනීසියාවේ සිට තරුණියන් තුන්දෙනෙකු ගෙන්වාගෙන, වෛශ්‍ය වෘත්තීයේ යෙදවීමේ චෝදනාවකට වරදකරු කෙරුණු සම්බාහන ආයතනයක හිමිකරුවකුට...