30 C
Colombo
Thursday, December 19, 2024

සජිත්ගේ අධ්‍යාපන සුදුසුකම් හැන්සාඩ් දෙපාර්තමේන්තුවට

- Advertisement -

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ සහතික සහ අනෙකුත් ලේඛන අද (19) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට කටයුතු කර තිබෙනවා.

මේ පිළිබඳ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක කාර්යාලය දන්වා සිටියේ, සජිත් ප්‍රේමදාස මහතා විසින්ම මෙම සහතික සහ අනෙකුත් දෑ ලබාදීමට කටයුතු කළ බවයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේ සිදුකළ විමසුමට ප්‍රතිචාර දක්වමින් මෙම සියලු අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

RECENT ARTICLES - SINHALA

පාස්කු ප්‍රහාරය ගැන රිස්වි පාපොච්චාරණය දිලා තියෙන්නේ කැමැත්තෙන්

පාස්කු ඉරුදින කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි කිතුනු දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු...

අර්ජුන් මහේන්ද්‍රන්ට වරෙන්තු

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා පර්පෙචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ අජාන් ගාර්දිය පුංචිහේවා යන අය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්...

සුදුවෑන් වලින් මිනිසුන් උස්සා, කිඹුල්ලුන්ට කන්න දාපු කතාව ඇත්ත කියා CID නිලධාරීන් පිළිගත්තා –...

රාජපක්ෂ පාලන සමයේ සුදු වෑන් මගින් පැහැරගත් පුද්ගලයින් මරා, අතුණු බහන් කොටස් ඉවත් කර, මළසිරුරු කිඹුලන්ට කන්න දැමු කතාව සත්‍යයක් ලෙස තහවුරු වී ඇතැයි...

POPULAR ARTICLES