26 C
Colombo
Tuesday, January 21, 2025

NPP මැති ඇමතිලාගේ වැටුප් එක ගිණුමකට

- Advertisement -

ජාතික ජන බලවේග රජයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ සහ අමාත්‍යවරුන්ගේ වැටුප් සහ දීමනා එක් ගිණුමකට බැර කරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ 1994 දී ජනතා විමුක්ති පෙරමුණේ පළමු මන්ත්‍රීවරයා වූ නිහාල් ගලප්පත්ති තේරී පත් වූ දා සිට පක්ෂය විසින් පවත්වාගෙන යන සම්ප්‍රදාය  අනුව එය පවත්වාගෙන යන බවයි.

“බොරැල්ලේ මහජන බැංකුවේ තියෙන ගිණුමකට ගියාට පස්සේ ඒකෙ තියෙන සල්ලිවලිනුත් ජනතා සේවය තමයි කරන්නේ. මහා භාණ්ඩගාරයට නෙමෙයි, ඒ මුදල් ජනතාවට සේවය කරන්න පුළුවන් අවස්ථාවක් වෙනවා”

මන්ත්‍රීවරුන්ට යනුවෙන් විශේෂ වාහන ගෙන්වීමක් නොකරන බවත් මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීම සඳහා බලපත්‍ර නොලැබෙන බවත් මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

Breaking: නව පනතක් ගේන තුරු PTA එක ක්‍රියාත්මක කරනවා

ත්‍රස්ත විරෝධී පනත ආණ්ඩුවේ අභිලාශය හෝ ප්‍රතිපත්තිය නොවන අතර නව පනතක් සම්මත කරගන්නා තෙක් එය ඉතා පරිස්සමෙන් පවත්වාගෙන යන බව සභානායක බිමල් රත්නායක පවසනවා. අද...

අර්චුනාට එරෙහිව පොලීසියෙන් විමර්ශනයක්

රථ වාහන පොලීසියට අවනත නොවී කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට එරෙහිව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී...

අස්වැසුම නොලැබුණු අයට සුබ ආරංචියක්

අස්වැසුම ආධාර ක්‍රියාවලිය සමාලෝචනය කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂන සූරියප්පෙරුම මහතා පවසනවා. අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්...

POPULAR ARTICLES