28 C
Colombo
Wednesday, January 29, 2025

පඩි වැඩිකිරීම හිතුමතේට කරන්න බැහැ – ජනපති

- Advertisement -

රජයේ සේවකයන්ට වැටුප් වැඩිකිරීම හිතුමතේට සිදුකළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

වැටුප් වැඩි කිරීමට නම් රජයේ ආදායම වැඩි කර ගත යුතු බවත් එසේ නොමැතිව වැටුප් වැඩි කළ හැකි ක්‍රම තුනක් පවතින බවත් ජනාධිපතිවරයා අයවැය කතාව සිදුකරමින් පවසා සිටියා.

ඒ අනුව සල්ලි අච්චු ගැසීමෙන්, විදෙස් ණය මගින් හෝ අලුතින් බදු ගැසීම මගින් රාජ්‍ය සේවක වැටුප වැඩි කළ හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් අදාළ කරුණු සමජීවිතතා සංකල්පයට පටහැනි බවද ජනාධිතිවරයා අද පාර්ලිමේන්තුවේදී සදහන් කළා.


RECENT ARTICLES - SINHALA

එකඟෙයි හවුලේ තවත් සාකච්ඡාවක් සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බල වේගය අතර තුන්වන වටයේ සාකච්ඡා ඊයේ (28) පවත්වා තිබෙනවා. මූලික යෝජනා පිළිබඳව පක්ෂ නායකවරුන්ගේ අදහස් සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර...

TRC අනුමැතිය නැති ජංගම දුරකථන අවහිර කරන්න ස්වයංක්‍රීය පද්ධතියක්

විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතියක් නොමැති ජංගම දුරකථන සෙවීම සහ භාවිතය වළක්වාලීමට නව මෘදුකාංගයක් හඳුන්වා දෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා. ඉදිරියේදී විදුලි...

සාමාන්‍ය පෙළ විභාග කාලසටහන මෙන්න

2024(2025) වර්ෂයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාල සටහන විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මාර්තු 17 දා ආරම්භවී දින නවයකදී පැවැත්වෙන මෙම...

POPULAR ARTICLES

එකඟෙයි හවුලේ තවත් සාකච්ඡාවක් සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බල වේගය අතර තුන්වන වටයේ සාකච්ඡා ඊයේ (28) පවත්වා තිබෙනවා. මූලික යෝජනා පිළිබඳව පක්ෂ නායකවරුන්ගේ අදහස් සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර...

TRC අනුමැතිය නැති ජංගම දුරකථන අවහිර කරන්න ස්වයංක්‍රීය පද්ධතියක්

විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතියක් නොමැති ජංගම දුරකථන සෙවීම සහ භාවිතය වළක්වාලීමට නව මෘදුකාංගයක් හඳුන්වා දෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා. ඉදිරියේදී විදුලි...

වෝන් – මුරලි ටෙස්ට් ක්‍රිකට් සටන අද

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර වෝන් - මුරලි කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(29) ආරම්භ වනවා. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය අද පෙරවරු...