පඩි වැඩිකිරීම හිතුමතේට කරන්න බැහැ – ජනපති
රජයේ සේවකයන්ට වැටුප් වැඩිකිරීම හිතුමතේට සිදුකළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වැටුප් වැඩි කිරීමට නම් රජයේ ආදායම වැඩි කර ගත යුතු බවත් එසේ නොමැතිව වැටුප් වැඩි කළ හැකි ක්‍රම තුනක් පවතින බවත් ජනාධිපතිවරයා අයවැය කතාව සිදුකරමින් පවසා සිටියා. ඒ අනුව සල්ලි අච්චු ගැසීමෙන්, විදෙස් ණය මගින් හෝ අලුතින් බදු ගැසීම මගින් රාජ්‍ය සේවක … Continue reading පඩි වැඩිකිරීම හිතුමතේට කරන්න බැහැ – ජනපති
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed