25 C
Colombo
Saturday, March 8, 2025

සමන් රත්නප්‍රියත් දැන් අධ්‍යක්ෂ ජනරාල් කෙනෙක්

- Advertisement -

වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු වූ සමන් රත්නප්‍රිය මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තියට අනුව ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම පත්කිරීම සිදු කර ඇති බවයි.

සමන් රත්නප්‍රිය මහතා රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරනවා.

මීට පෙර පැවති යහපාලන රජයේ අවසාන සමයේ ඔහුව ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසද එක්සත් ජාතික පක්ෂය විසින් පත්කරනු ලැබූවා.

ඒ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් පසුව පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සදහායි.

ඒ අනුව 2020 වසරේ පෙබරවාරි 05 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස රත්නප්‍රිය මහතා දිවුරුම් දුන්නා.

RECENT ARTICLES - SINHALA

සංචාරක පැමිණීම ලක්ෂ 5 ඉක්මවයි

2025 වසර ආරම්භයේ සිට මාර්තු 05වනදා දක්වා කාලය තුළදී සංචාරකයන් 530,746ක් මෙරටට පැමිණ ඇති බව වාර්තා වෙනවා . ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ...

විමල්ගේ පොත එළියට

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා “සඳේ ගින්දර" නමින් නවකථාවක් රචනා කර තිබෙනවා. එම කෘතිය ඊයේ (07) බස්නාහිර පළාත් සෞන්දර්ය කලා...

සැමට සමාන අවස්ථා හිමිවන අනාගතයකට කාන්තා හඬ අත්‍යාවශ්‍යයි – අගමැතිනිය

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරෙන අද දවසේ, අප ඉතිහාසයේ තීරණාත්මක මොහොතකට පැමිණ සිටිමු. මෙය අප ලබා ඇති ජයග්‍රහණය සැමරීමට පමණක් නොව, ලොව පුරා කාන්තාවන්ගේ ජීවිතවලට බලපාන...

POPULAR ARTICLES