ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ ආරච්චිකට්ටුවේ පිහිටි නිවසට විරෝධතාකරුවන් විසින් ගිනිතබා තිබෙනවා.
සාමකාමී විරෝධතාවයේ නියුතු මහජනතාවට පහරදීමට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මැර කල්ලිය සමඟ සනත් නිශාන්ත ද සිටින අයුරු අද (09) දහවල් ගාලු මුවදොරී දැකගත හැකිවුණා.