29 C
Colombo
Tuesday, March 18, 2025

සතොස භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි

- Advertisement -

ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා.

ඒ අනුව දිවයින පුරා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට අද (18) දින ලබා ගත හැකියි.

දුඹුරු සීනි කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 08 කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 277 ක්.

රතු පරිප්පු කිලෝග්‍රෑම් 01ක් රුපියල් 04කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 279 ක්.

පාන්පිටි කිලෝග්‍රෑම් 01ක් රුපියල් 02කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 162 ක්.

එමෙන්ම ග්‍රෑම් 425 ටින්මාළු රුපියල් 10කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 490ක්.

අර්තාපල් කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 13 කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 185 ක්.

සුදු කව්පි කිලෝග්‍රෑම් 01ක් රුපියල් 45කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 750 ක්.

ලොකු ලුණු කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 25කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 160ක්.

සුදු ලුණු කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 20කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 575 ක්.

RECENT ARTICLES - SINHALA

ග්‍රෑන්ඩ්පාස් වෙඩිතැබීම ගැන තොරතුරු හෙළිවෙයි

ග්‍රෑන්ඩ්පාස් නාගලගං වීදිය ප්‍රදේශයේදී ඊයේ (17) රාත්‍රියේ දෙදෙනෙකු ඉලක්ක කර සිදු කළ වෙඩිතැබීම අපරාධ කල්ලි දෙකක් අතර පවතින ගැටුමක් හේතුවෙන් සිදුවූවක් බව මේ වනවිට...

දේශබන්දුගේ නිවසේ විස්කි බෝතල් ගබඩාවක්

අධිකරණ නියෝගයක් මත ධූරයේ වැඩඅත්හිටුවන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ගේ අතුරුගිරිය - හෝකන්දර නිවෙසේ තිබී විදෙස් මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය පවසනවා. අපරාධ පරීක්ෂණ...

‘මෝල් කසුන්’ අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතන 04ක් සහ දෙදෙනකුට බරපතල තුවාල සිදුකර ඉන්දියාවට පලා ගොස් සැඟව සිටි මෝල් කසුන් නැමැත්තා මෙරටට පැමිණ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත...

POPULAR ARTICLES

දේශබන්දුගේ නිල ගිනි අවියත් හමුවෙලා

අධිකරණ නියෝගයක් මත ධූරයේ වැඩඅත්හිටුවන ලද දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නිවසේ අද (18) සවස කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඔහුගේ නිල ගිනිඅවිය ද සොයාගෙන තිබෙනවා. තෙන්නකෝන් මහතා...