22 C
Colombo
Tuesday, January 7, 2025

සතොස ටෙන්ඩර් මණ්ඩලය අහෝසි කරයි

- Advertisement -

ලංකා සතොස ආයතනයට භාණ්ඩ මිලදී ගැනීමේ ටෙන්ඩර් මණ්ඩලය අහෝසි කර ඒ සඳහා ස්ථාවර අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර ඇත.

වෙළඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව කැබිනට් මණ්ඩලය ඒ සඳහා අනුමැතිය දී තිබේ.

ටෙන්ඩර් කමිටුව සති දෙකක් ඇතුළත පිහිටුවීමට නියමිත අතර මුදල් අමාත්‍යාංශයේ, පාරිභෝගික සේවා අධිකාරියේ සහ ලංකා සතොස ආයතනයේ නියෝජිතයා බැගින් එම කමිටුවට අයත් වේ.

සතොස ආයතනය මිලදී ගත් භාණ්ඩවලට මුදල් නොගෙවීම නිසා, සතොස ආයතනයට භාණ්ඩ ලබා නොදීමට සැපයුම්කරුවන් තීරණය කර ඇතැයි පසුගිය සතියේ සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණි.

RECENT ARTICLES - SINHALA

ජනපති අරමුදලින් සල්ලි ගත්ත අය ගැන විමර්ශනයක්

පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

විදේශ ගමන් බලපත්‍රයකට අමතර ගාස්තුවක් ගෙවන්න වෙලා

ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩර් ක්‍රියාවලියේ අඩුපාඩු නිසා අලුතින් මුද්‍රණය කරන සෑම විදෙස් ගමන් බලපත්‍රයකින්ම ඇමෙරිකන් ඩොලර් 1.50 ක් හෙවත් රුපියල්...

විදෙස්ගත ලාංකිකයින්ට ලැබුණු අලුත්ම සහනය

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඒ ඒ රටවල තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි වන පරිදි...

POPULAR ARTICLES