24.9 C
Colombo
Thursday, November 28, 2024

ලංකාව අර්බුදයකට යනවා කියන්නේ බොරු – නන්දලාල්

- Advertisement -

ණය නැවත ගෙවීමට යාමේදී ශ්‍රී ලංකාව අර්බුදයකට යන බව පැවසීම සම්පූර්ණයෙන්ම වැරදි මතයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

මහබැංකු ශ්‍රවණාගාරයේ ඊයේ (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

මෙහිදී තවදුරත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා,

“දළ දේශීය නිෂ්පාදිනයේ ප්‍රතිශතය අනුව සෑම වසරකම විදේශ ණය වශයෙන් උපරිම ගෙවන්න තියෙන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.5යි. එතකොට 2027 වෙනකම් පොලිය විතරයි ගෙවන් තියෙන්නේ. සමහර ණය ගෙවීම දික්කරලා තියෙනවා 2040 වෙනකම්, සමහර ඒවා 2038 වෙනකම්, සමහර ඒවා 2032 වෙනකම්. එහෙම දීර්ඝ කාලීනව ණය ගෙවන ක්‍රමයක් තුළ 2028දී එකපාරටම මේ ටික ගෙවන්න වෙන්නේ නෑ. ඒක සම්පූර්ණ මිත්‍යා මතයක්. අපට ණය දීපු අය දකිනවානම් අපට මේ ණය නැවත 2028දී ගෙවාගන්න බෑ කියලා, ඒ ගොල්ලෝ එකඟ වෙන්නේ නෑනේ මේ අවුරුදු ගාණන ණය ප්‍රතිව්‍යුහගතකරන්න.”

RECENT ARTICLES - SINHALA

මාදිවෙල නිවාස ගන්න අලුත් මන්ත්‍රීලා 80ක් පෝළිමේ

මාදිවෙල නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීම සඳහා නවක මන්ත්‍රීවරු 80දෙනෙක් අයදුම්පත් යොමු කර ඇති බවට පුවතක් ලංකාදීප වාර්තා කරනවා. මෙලෙස නිවාස ලබා ගැනීම සඳහා...

ආපදා මරණ 12ක් දක්වා ඉහළට

රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා මරණ 12ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. තුවාල ලැබූ ගණන 17ක් වන අතර...

ට්‍රැක්ටර් අනතුරෙන් අතුරුදන් වූ සිසුන් හතර දෙනෙකුගේ සිරුරු හමුවෙයි

අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් පෙරළීමෙන් නොවැම්බර් 26 වන දා සිදුවූ අනතුරින් අතුරුදන් වූ සිසුන් හතර දෙනෙකුගේ මෘත ශරීරය සොයා ගෙන ඇති බව පොලිසිය...

POPULAR ARTICLES