25.2 C
Colombo
Sunday, November 24, 2024

පාසල් ළමුන්ගේ සුරක්ෂා රක්ෂණය යළිත්

- Advertisement -

2016 වසරේදී හඳුන්වාදෙන ලද දැනට ක්‍රියාත්මක නොවන සුරක්ෂා සිසු රක්ෂණ යෝජනා ක්‍රමය ඉදිරි වසරේදී යළි ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

2024 වසර සඳහා වන අය වැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

ඒ අනුව,  ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ සියලු පාසල් සිසුන් හට මෙම රක්ෂණ ආවරණය ලබා ගැනීමට හිමිකම් ලැබෙන බවයි.


RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES