අල්ටෙයාර් ගොඩනැඟිල්ලෙන් වැටුණු පාසල් සිසුන් ගැන අනාවරණයක්

කොම්පඤ්ඤවීදියේ පිහිටි අල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් ඇද වැටී වයස අවුරුදු 15ක ගැහැනු ළමයෙකු සහ පිරිමි ළමයෙකු ඊයේ (02) රාත්‍රියේ මියයෑම සම්බන්ධයෙන් මේ වනවිට ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, මෙය සියදිවි නසාගැනීමක් බවට සැක පළ කරන බවයි. මොවුන් දෙදෙනා කොළඹ ජාත්‍යන්තර පාසලක 10 වැනි ශ්‍රේණියේ එකම … Continue reading අල්ටෙයාර් ගොඩනැඟිල්ලෙන් වැටුණු පාසල් සිසුන් ගැන අනාවරණයක්