සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
ඒ අනුව, ඔවුන් සඳහන් කළේ ලබන සඳුදා (22) සිට සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවයි.